202 ගම්පහ කිරිදිවැල ප්රධාන බස් මාර්ගයට 100M පයින් යන දුරින් පර් 28.15 ඉඩම හා නිවස විකිනීමට .
ගම්පහ වැලිවේරිය ගැඩුමාන
මිල ගනන් සාකච්චා කර ගත හැක
හේනේගම හන්දියට 400M
කාමර 4,සාලය,කුස්සිය,බාත් රෑම්.
නිවස සිවිලිම ගසා ඇත.
සින්නක්කර ඔප්පු
ජලය,විදුලිය සහිතයි
ඉක්මනින් විකිනීමට