හොකන්දර හොරහෙන පර්චස් 10 රුෆ්ටොප් නිවසක් විකිණීමට .
හොකන්දර හන්දියට km 2
අතුරුගිරිය අදිවෙගි පිවිසුමට km 1 m 200
නිදන කාබර 4
බාත් රැම් 2 උණු වතුර පහසුකම් ඇත
සීයලුම ලී දොරවල් ජනෙල් උලුහව් කොස් ලී වලින් නිමකල ඇත
පැන්ට්රි 1
නොමල් කුස්සිය 1
වාහන 2 ගරාජය
ගමුලු ගෙදරම ටයිල් කරලා ඇත.
විකුනාන්න හදපු ගෙයක් නෙවෙයි
අනර්ග තත්වයේ හොදට සදා ඇත
හදිසියේම විකිනිමට
රුෆ්ටොප් එකේ හොදට ඉඩ ඇත
නිස්කලංක පරිසරය
හොරහෙන කඩිනමින් දිවුනුවන නගරය