• House for sale in Kaduwela
  • House for sale in Kaduwela
  • House for sale in Kaduwela
  • House for sale in Kaduwela
  • House for sale in Kaduwela

House for sale in Kaduwela

Weliwita, Kaduwela

Rs7,000,000 (Negotiable)

Type : Sell
Condition : Normal
No. of Land Perches : 6
No. of rooms : 2
No. of Bathrooms : 2
Bathrooms Type : Common Bathroom
Floors : Single House
Nearest Famous Locations & Distance : කඩුවෙල නගරයට 4 Km, OKI පාසලට 2Km, හේවාගම අධිවේගී පිවිසුමට 3Km, නෙවිල් ප්‍රනාන්දු රෝහලට 4Km,
Nearest Bus Route & Distance : කඩුවෙල පිටකොටුව 143 බස් පාරට 2 minutes ( ඇවිදන් යන දුරින්)
Parking spaces : Bike and Cars
Property features: : Living Room, Kitchen, Parking space, Separate entrance, Semi Furnished, Wall and Gate, Separate House, Veranda, Garden

Description

කඩුවෙල වැලිවිට ප්රදේශයෙන් නිදන කාමර 2 අංග සම්පූර්ණ නිවස ලක්ෂ 70 යි.

පර්චස් 6 ක් ඉඩමක් වට තාප්ප හා ගේට්ටුව

නිරවුල් අයිතිය සින්නක්කර ඔප්පු හා Approval Plans

බැංකු ණය පහසුකම් කඩිනමින් ලබා ගත හැක.

පර්චස් 6

නිදන කාමර 2

සාලය

මුළුතැන්ගෙය

කෑම කාමරය

බාත්රූම් 1 ( Back side 1 Toilet)

ගෙවත්ත

නළ ජලය

කඩුවෙල නගරයට 4 Km

OKI පාසලට 2Km

හේවාගම අධිවේගී පිවිසුමට 3Km

නෙවිල් ප්රනාන්දු රෝහලට 4Km

කඩුවෙල පිටකොටුව 143 බස් පාරට 2 minutes ( ඇවිදන් යන දුරින්)

මිල ලක්ෂ 70ක් වන අතර දේපළ පරික්ෂා කිරිමෙන් පසු මිල ගනන් සාකච්ඡා කර ගත් හැක.

 

 

Write a Review
Top