අතුරුගිරිය , හබරකඩ
සියලු පහසුකම් වලට ලගයි.(බැන්කු, සුපිරි වෙලදසැල්, රෝහල් , පාසල් ,ඉන්දන් පිරවුම් හල්)
හබරකඩ හන්දිට විනාඩි 2i
අතුරුගිරිය විනාඩි 15
හෝමාගම විනාඩි 20
කාමර 2, සාලය, නාන කමරයර(වැඩ තිබේ )
පිටතින් කාමර 2ක ඇනෙසියක් ඇත.
පර්චස් 8
ගෙදර 80% වැඩ අවසන් . සුළු වැඩ ටිකක් ඇත . ලක්ශ 65 . (මිල ගනන් සාකච්ඡා කර ගත හැක.)