කොළඹින් පර්ච් 25ක ඉඩමක් සමග නිවසක් විකිණීමට
හිමිකරු – 0769046869
අකුරේගොඩ තලංගම වැව අසල නිවසක් සමග ඉඩමක් විකිණීමට
Location pin
https://maps.app.goo.gl/4hQmkug3ubYixMcT7…
පර්චස් 25
පර්චස් 25කින් යුත්
villa ආකාරෙය් පරණ නිවස
නිවසට පිටු පසින් අඩි 25දිග අඩි20 පළල යකඩ හා ආමානො තහඩු වලින් සාදන ලද ගබඩා අංගනය
පිරිසිදු ඔප්පු
නිවස සදහා පෞද්ගලික මාර්ග 2කින් යුක්තව ඇත(අඩි 16 , අඩි 12)
නිවසට ඇතුලුවිමට ඇතුල්විෙම් ෙදාරටු 2ක් ඇත
120මි තලංගම අකුරේගොඩ හරිත වැව ආශ්රිත පදේශයට
2කි.මි මාලබේ නගරයට
3කි.මි පැලවත්ත නගරයට
2.5කි.මි තලවතුගොඩ නගරයට
2.5කි.මි හොකන්දර නගරයට
4කි.මි බත්තරමුල්ල නගරයට
1.2මි keels හා අනෙකුත් වෙළෙඳ සැලවල් සදහා
හරිත වැව ආශ්රිත පදේශය හා කුඹුරු ආශිත පදේශය පෙනේනා ආකාරයෙන් ඉඩම පිහිටා ඇත
පර්චසයක් ලක්ෂ 32මුදලකට විකිණනු ලැබේ (මිල ගනන් සාකච්ඡා කර ගත හැක )
ඉතා නිස්කලංක නිදහස් හරිත පදේශයක් සොයන්නෙකුට ඉතා වටිනා ඉඩමකි