කොට්ටාව පිළියන්දල 342 ප්රධාන මාර්ගය ආසන්නයේ උසස් නේවාසික පරිසරයක පිහිටි ලස්සන දෙමහල් නිවස විකිණීමට, 0778480410.
ලක්ෂ 320(මිලියන 32)
පර්චස් 6.5
නිදන කාමර 4
බාත්රූම් 3(with hot water)
ආලින්දය
tv lobe
මුළුතැන්ගය සහිත ෆැන්ට්රිය,
සම්පූර්ණ ටයිල්,
rooftop
අඩි 20 මාර්ගය
නිරවුල් ඔප්පු, අනුමත ප්ලෑන්
වාහන 2ක් නැවැත්විය හැක
කොට්ටාව පිළියන්දල ප්රධාන මාර්ගයට මීටර් 600
පිළියන්දල නගරයට 4km, පොල්ගස්ඕවිට නගරයට 1km, සුපිරි වෙළඳසැල්, පාසල්, විනාඩි පහේ දුරින්.
ලක්ෂ 320 (මිලියන 32)