ස්ථානය – යක්කල වීරගුල
මිල – ලක්ෂ 210/=
ප්‍රමාණය – පර්චස් 20
දුරකතන- 077 3009316
බස් මාර්ගයට 5 m .
නුවර කොළඹ මාර්ගයට 4.km
කාපට් මාර්ගයට 300m
ඉතා වටිනා
.සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ ගෙයක් හා ඉඩමක් සොයන ඔබටයි.
යක්කල වීරගුල පොලිස් ස්ථානයට 1km දුරින් 215 හැවනිවල සහ 181 ගොරකාදෙණිය බස් මාර්ගයට නුඳුරින් පිහිටි මෙම අංග සම්පූර්ණ දෙමහල් නව නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
පර්චස් 20ක අංග සම්පූර්ණ දෙමහල් නිවසකි…
වර්ග අඩි 2750 කි…
නිවස තාප්ප ගසා වට කර ඇත…
( 06 CCTV CAMERA System )
ප්‍රධාන කාමර 04 කි…
( A/C Room )
විශාල Living Area 02 කි…
TV Lobby
Luxury Bathrooms 02 කි…
( 01 Extra Servant Bathroom )
මුළුතැන්ගේ 01 කි…
(Dining Area)
2×2 ටයිල් සහ තේක්ක ලී දැව අත්වැට සහිත පඩිපෙළ…
තේක්ක ලී දොර ජනෙල් උළුවහු…
Interlock Landscape…
පිරිසිදු ළිං ජලය…
පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන් සහිතයි…
නුවර පාරට 3.5km…
යක්කල ප්‍රධාන නගරයට 4km…
ගම්පහ නගරයට 8.5km…
යක්කල Lyceum ජාත්‍යන්තර පාසැලට 6km…
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට 7km…
යක්කල ආයුර්වේද රෝහලට සහ ආර්යූවේද වෛද්‍ය විද්‍යාලයට 4km…
නිරවුල් ඔප්පු සහිතයි…
බැංකු ණය පහසුකම් වුවද කඩිනමින් ලබාගත හැකිය…
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න…
Valuable Two Story House for sale in Weeragula Yakkala
“This fully furnished two-storey new house is for sale very soon, located 1km from the Yakkala Weeragula Police Station, close to the 215 Haveniwala and 181 Gorakadeniya bus routes….”
20 Perches…
2750Sqft…
A place of Maximum Security…
[“The whole house is surrounded by walls and protected…“]
Parapet walls
( CCTV CAMERA System )
04 Bedrooms…
( With A/C Room )
2×2 Tiles, Celling, Teak Wood Doors & Windows…
Staircase – Teak wood Handrail…
01 Kitchen, Dining area with Pantry…
02 Bathrooms…
(Hot water systems…)
Easy access in all directions…
3.5km to Kandy Road…
1km to Weeragula Police Station…
4km to Yakkala Town…
6km Lyceum International Schools…
7km to Bandaranayake National College…
8.5km to Gampaha Main City…
5km to Yakkala Ayurvedic Hospital & Ayurvedic Faculty…
Price can negotiate after inspection & Call for more details… 21 million