ගම්පහ ප්රදේශයේ මිනුවන්ගොඩට නගරයට ආසන්නව පර්චස් 8.57 නිවසක් විකිණීමට.
සාමකාමි නිදහස් වටපිටාවකි
ගම්පහ බස් පාරට 200 මීටර්.
කොළඹ කුරුණෑගල බස් පාරට 2 km.
නිට්ටඹුව ගුවන්තොටුපල පාරට 1.5 km.
පර්චස් 8.57.
නිදන කාමර දෙකක් සහ මුළුතැන්ගෙය සාලය..
නිරවුල් සින්නක්කර ඔප්පු.
අඩි 14 පිවිසුම් මාර්ගය.
මිල ලක්ෂ 21
දේපළ පරික්ෂා කිරීමින් පසුව මිල ගනන් සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.