• House for sale in Kurunegala
  • House for sale in Kurunegala
  • House for sale in Kurunegala
  • House for sale in Kurunegala
  • House for sale in Kurunegala
  • House for sale in Kurunegala
  • House for sale in Kurunegala
  • House for sale in Kurunegala
  • House for sale in Kurunegala
  • House for sale in Kurunegala

House for sale in Kurunegala

පොතුහැර, කුරුණෑගල

Rs13,800,000 (Negotiable)

Type : Sell
Condition : Semi Luxury
No. of Land Perches : පර්චස් 20
No. of rooms : 6
No. of Bathrooms : 3
Bathrooms Type : Attached Bathroom
Floors : 2 story House
Nearest Bus Route & Distance : වදාකඩ පාරේ වෙදපොලින්. ( පොතුහැර නගරයේ සිට 1km ).
Parking spaces : Bike and Cars
Property features: : Double Beds, Fans, Tables, Living Room, Kitchen, Parking space, Separate entrance, Semi Furnished, Separate House, Two Story House

Description

කුරුණෑගල පොතුහැර දෙමහල් නිවසක් විකිනීමට

වදාකඩ පාරේ වෙදපොලින්. ( පොතුහැර නගරයේ සිට 1km ). නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

පර්චස් 20 සින්නක්කර නිරවුල් ඔප්පුව.

නිදන කාමර 6 ( පහල 3 + ඉහල 3 ).

බාත්‍ රූම් 2 සහ පිටුපසින් සේවක වැසිකිලිය.

සාලය , කෑම කාමරය , කුස්සිය. ( පහත මහල ).

සාලය , බැල්කනි 2 ( ඉහල මහල )

උඩු මහලේ සිවිලිම හා ටයිල් දැමීමට ඇත.

නොසින්දෙන ළිං ජලය.

විදුලිය සහ ෆයිබර් ඔප්ටික් ලබාගෙන ඇත.

Rs: 13,800,000/=   (138 lacks).

නිවස පරික්ශාවෙන් පසු මිල ගණන් සාකච්චා කර ගත හැක.

Watsapp හෝ අමතන්න – 0741812323

 

 

Write a Review
Top